කිලිනොච්චියේ සිට කේ.ප්‍රසන්න ප්‍රදීප් කුමාර විසින් වාර්තා කරන ලදී
අතුරුදහන් වූ තම ආදරණීයයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටින පවුල්වල කතා, අරගල, ඉල්ලීම් ඉදිරිපත් කරමින් 2024 අගෝස්තු 30 වැනිදා කිලිනොච්චියේදී පවත්වන ලද අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දින සැමරුම.