අලුත් නීතියක් ගෙන එන තුරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පාවිච්චි කරනවා – සභානායක

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ආණ්ඩුවේ අභිලාශය හෝ ප්‍රතිපත්තිය නොවන අතර නව පනතක් සම්මත කරගන්නා තෙක් එය ඉතා පරිස්සමෙන් පාවිච්චිකිරීමට සිදු ඇති බව සභානායක බිමල් රත්නායක ‍2025 ජනවාරි 21 දින පාර්ලිමේන්තුවේදී පැවසීය. යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්තී එස්. ශ්‍රීධරන් මහතා තමිල්නාඩුව බලා පිටත්ව යාමට සිටියදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ  ප්‍රභූ විවේකාගාරයේදී ආගමන නිලධාරීන් ඔහුට සංචාරක තහනමක් ඇති බව පවසමින්… Continue reading අලුත් නීතියක් ගෙන එන තුරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පාවිච්චි කරනවා – සභානායක

22 ජනවාරි 2025