රොමේෂ් මධුශංක යුද්ධය අවසන් වී වසර 15 ක් ගත වී ඇති නමුදු යුද්ධය නිසා තවමත් බැටකන ජන කොට්ඨාසයක් ලෙසින් යුද සමයේදී අතුරුදහන් වූවන්ගේ ඥාතීන් හැඳින්විය හැකිය යුද්ධයේදී අතුරුදහන් වූ 20,000 කට අධික පිරිසක් වෙනුවෙන් විසඳුම් ඉල්ලා උතුරු පළාතේ පළමුවෙන්ම සත්යග්රහ විරෝධතාවක් ආරම්භ කරනු ලැබුවේ වව්නියාව තැපැල් කාර්යාලය අසල ඉදිකරන ලද තාවකාලික මණ්ඩපයකය. එය ආරම්භ කළේ වව්නියාව… Continue reading යුද්ධය අතුරුදහන් කළ දරුවන් ගැන වව්නියාවේ අඳෝනාව
22 ජනවාරි 2025