යුක්තිය සහ වගවීම සඳහා ජනතා එකමුතුකම (PUJA) යනු ශ්‍රී ලංකාව තුළ යුක්තිය සහ වගවීම සඳහා මහජන සහයෝගය ගොඩනැගීම, වාර්ගික බෙදීම් සමනය කිරීම සහ විනිවිදභාවය සහ සංහිඳියාව සඳහා වන ඉල්ලුමට විසඳුම් සෙවීම සඳහා කැප වූ ව්‍යාපෘතියකි. විශේෂයෙන් 2022 වසරේ සිදු වූ ආර්ථික කඩාවැටීමට හේතු වූ ආර්ථික අපරාධ සම්බන්ධයෙන් වගවීම සහතික කිරීම සඳහා දේශීය හා ජාත්‍යන්තර ක්‍රියාවලීන් ද එමගින් දිරිමත් කෙරේ. මෙම පොත් පිංච මගින් ව්‍යාපෘතියේ මෙහෙවර සහ දිගුකාලීන සාමය සහ යුක්තිය කරා යන මාවත් පිළිබඳ දළ විශ්ලේෂණයක් සපයනු ලැබේ. පහත සබැඳි භාවිතා කර  එය සිංහලෙන් සහ දෙමළෙන් බාගත කරගන්න. ඉංග්‍රීසි පරිවර්තනය ළඟදීම නිකුත් වනු ඇත.

Transitional Justice (Sinhala)

Transitional Justice (Tamil)

Share