ඇයගේ නම සෝමාවාතී ගුණවර්ධන. සුනාමියෙන් නිවාස අහිමි වීම නිසා ලද බටඅත ගම්මානයේ ජීවත්වේ. මේ වන විට නිවසේ තනිව ජීවත් වේ. සැමියා අහිමි වන විට විවාහ වී අවුරුදු 13 කි. දරුවෝ පස්දෙනෙක් හිටියා. ඔහු අහිමිවන්නේ 1990 ජනවාරි මස 21 වෙනි දිනයි. සැමියාගේ මල්ලී පොලිස් අත්අඩංගුවේ සිටි නිසා ඔහු බැලීමට හුංගමුවේ පොලිස් ස්ථානයට ගොස් පසුව හුංගමුව ටවුමෙන් … Continue reading සැමියා නැති සොවින් තැවෙන සෝමාවාතී
24 පෙබරවාරි 2025